ලඳු සෙවණ

About ladhu sewana nawathana

we are the best lodging provider in calm rural village of meemure Feel the comfort of a Village clay house. Be one with the Nature. ගැමි නිවහනක සුව පහස ලැබගන්න.
සුවපහසු කාමර පිරිසිදු ඇඳ ඇතිරිලි සාම්ප්‍රදායික ගැමි නිවහන

සුවපහසු ඇඳන් සහිත ආරක්ෂා සහිත කාමර.

නිසි ලෙස පිරිසිදු කරන ලද උසස් තත්වයෙ ඇඳ ඇතිරිලි සහ උපාංග.

සිසිලසින් පිරුණු කටුමැටියෙන් නිම කල සාම්ප්‍රදායික ගැමි නිවහන.

රසවත් ආහාරපාන විදානෝත්මක ක්‍රීඩා සොබා සෞන්දර්යය

ගැමි රසයට සාදන ලද රසවත් කෑම බුෆේ ක්‍රමයට රසවිඳින්න.

දාම්, චෙස්, බැඩ්මින්ටන් වැනි විනෝදාත්මක ක්‍රීඩාවන් මෙන්ම දරුවන් සඳහා ඔන්චිල්ලාවක් ද ලඳු සෙවණෙන්.

සුන්දර සිහිල් වටපිටාවකින් සහ විශාල ඉඩකඩකින් යුක්ත ලඳු සෙවණ නවාතැන ඔබගේ මනසට නිදහස කැඳවයි.

Awesome Interiors For Your Comfort සුවපහසු නිවහන ඔබ සඳහාම

Rooms & Tents කාමර සහ කූඩාරම්

Comfortable Rooms and Tents. සුවපහසු කාමර සහ ආරක්ෂා සහිත කූඩාරම්

Deluxe Booking

Comfortable Room with white Bedding For Couples and Foreign Visitors.

R King-size Bed R White Bed Linen. R Comfortable Clay Room. R Amazing Village Feel

Classic booking

Comfortable Color Bedding for Travel Teams and Eco-Trip Groups.

R King-size Bed R Color Bed Linen R Comfortable Clay Room R Amazing Village Feel.

Tent & Camping

Real Camping with comfort of Rooms in Tents with or without Bonfire.

R Comfortable Mattress Floor. R Color Bed Linen. R Real Forest Camping Feel. R Secure tent with fully closing doors.
Best Place To Enjoy With Your Family පවුලේ සැමට සුන්දර නිවාඩුවකට හොඳම තැන

BOOKING

Meemure Ladhu Sewana is the best lodging and camping provider in meemure village with comfortable and clean facilities.

Booking Information

විමසීම් සහ විස්තර.

 

1) ලඳු සෙවණ රජයේ ලියාපදිංචි නවාතැනකි.

 

2) ඔබේ පහසුවට මඟපෙන්වන්නෙකු සපයාදෙනු ලැබේ

 

3) අවශ්‍ය අනෙකුත් විස්තර පහත සඳහන් දුරකථන අංක මඟින් විමසිය හැකිය.

 

4) පැමිණීමට පෙර පහතින් දක්වා අැති ගිණුමට ගාස්තුවෙන් 25%ක් ගෙවා තහවුරු කල යුතුය.

 

වසන්ත ඒකනායක

ලංකා බැංකු ගිණුම් අංක : 80421003 (තෙල්දෙණිය ශාඛාව)

We Have Good Facilities For You ලඳු සෙවණ හොඳම පහසුකම් සහිතයි
No. 119, Kaikawela, Meemure. අංක 119- , කයිකාවෙල මීමුර‍ෙ

 (+94) 0776557689

(+94) 0702649292

(+94) 0813841834

Copyrights 2023. PEN SYSTEMS. A.M.A.P. Abeysinghe. 0712618300 All Rights Reserved.

www.000webhost.com