Contact (සම්බන්ධ වන්න)

ලඳු සෙවණ

Meemure Village is a major tour attraction for local tourists and visitors. It is a remote village located near between Kandy and Matale District boarder. Its best known for natural rivers such as Kalu Ganga. And the village is also Very famous for Kithul Treacle and Kithul Jaggery. People mostly visit here to refresh the mind and body by being with the nature. Meemure is really recommended by the visitors from urban areas such as colombo as a refreshing destination.

 

During this Tour you can enjoy really good food and accommodation from Meemure Ladhu Sewana. The best Lodging place for Meemure Lovers.

 

දෙස් විදෙස් සංචාරකයන් අතර මහත් ආකර්ශනයක් දිනාගත් මීමුරේ ගම්මානය මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක මායිම අසල පිහිටා ඇත. වනගැබ තුල සැඟවගත් මීමුරේ ගම්මානය හීන්ගඟ වැනි ගංගාවන් සහ දියඇලි ගණනාවකින් පොහොසත්ය. එමෙන්ම කිතුල් පැණි සහ කිතුල් හකුරු නිෂ්පාදනය සඳහා විශාල ප්‍රසිද්ධියක් දරයි. කඳුයාය අතරින් ගලා එන සිහිල් දිය දහරත් නැවුම් සුළං රැල්ලත් ගත සිත ප්‍රබෝධමත් කරවයි. කොළඹ වැනි නාගරික පෙදෙස් වල පදිංචි පිරිස් අතර සුවිශේෂ ආකර්ශනයක් සහිත ගමනක් ලෙස මීමුරේ සැලකේ.

No. 119, Kaikawela, Meemure. අංක 119- , කයිකාවෙල මීමුර‍ෙ

0813 841 834 | 0815 661 356

 0776 557 689 | 0776 371 755

072 20 80 591

අප ගැන

සුන්දර ගැමි වටපිටාවකින් යුක්ත අප නවාතැන ඔබට නැවුම් අත්දැකීමක් එක්කරනු නිසැකයි.

සම්බන්ධ වන්න

වසන්ත ඒකනායක,

අංක 119, කයිකාව‍ෙ

මීමුර‍ෙ

----------------------------------------------------

ලංකා බැංකු ගිණුම් අංක : 80421003 (තෙල්දෙණිය ශාඛාව)

ලඳු ස‍ෙවනින් ඔබට

සුන්දර පිහිටීම

----------------------------------------------------

සුවපහසු ගැමි නිවහන

----------------------------------------------------

විශාල සුවපහසු ඇඳන්

----------------------------------------------------

පිරිසිදු ජලය සහිත නානකාමර

----------------------------------------------------

පිරිසිදු ගැමි ආහාරපාන

----------------------------------------------------

 

Submitting Form...

The server encountered an error.

Form received.